ඩොල්ෆ් සිග්ලර්
Jump to navigation
Jump to search
ඩොල්ෆ් සිග්ලර් | |
---|---|
![]() Dolph Ziggler 2016 | |
නම | නිකලස් තියඩෝර් නෙමෙත් |
උපත | ජූලි 27, 1980[1][2] ක්ලීව්ලන්ඩ්, ඔහියෝ, ඇ.එ.ජ.[1][2] |
පදිංචිව සිටින නගරය | ෆීනික්ස්, ඇරිසෝනා, ඇ.එ.ජ.[3] |
උගත් ශාස්ත්‍රාලයය | කෙන්ට් ස්ටේට් විශ්ව විද්‍යාලය |
පවුල | රයන් නෙමෙත් (සහෝදරයා) |
වෘත්තීමය මල්ලවපොර ක්‍රියාකාරිත්වය | |
භාවිත නාමය(න්) | ඩොල්ෆ් සිග්ලර්[4] නික් (Nic) නෙමෙත්[1] නික් (Nick) නෙමෙත්[1] නිකී[1] |
උස | අඩි 6 [1][2][5] |
බර | රාත්තල් 218[5] |
හැදීවැඩුණු නගරය | හොලිවුඩ්, ෆ්ලොරිඩා[5] |
පුහුණුකරුවන් | ෆ්ලොරිඩා චැම්පියන්ශිප් රෙස්ලින්[1] ඔහියෝ වැලි රෙස්ලින්[1] ස්ටීව් කෑන්[1] ටොම් ප්‍රිචාඩ්[1] ලාන්ස් ස්ට්‍රොම්[6] |
ආරම්භය | 2004 නොවැම්බර්[1] |
නිකලස් තියඩෝර් "නික්" නෙමෙත්[1] (Nicholas Theodore "Nick" Nemeth) (උපත 1980 ජූලි 27),[1][2] වඩාත් හොදින් හදුනන්නේ ඩොල්ෆ් සිග්ලර් (Dolph Ziggler) යන නමිනි. මොහු ඇමරිකාවේ වෘත්තීමය මල්ලවපොර ක්‍රීඩකයෙකු සහ විකට ශිල්පියෙකු වේ. මොහු දැනට WWE ආයතනයේ මල්ලවපොර ක්‍රීඩකයෙකු වේ.
නෙමෙක් 2004 දී WWE ආයතනය සමඟ සම්බන්ධ වන අතර එහිදී ඔවුන්ගේ එක් සංවර්ධන අංගයක් වන Ohio Valley Wrestling (OVW) ආයතනයේ තරග වැදුණි. WWE ආයතනයේ ප්‍රධාන ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා කිරීමට එක් වූයේ 2005 වසරෙදීය.
ආශ්‍රිත[සංස්කරණය]
- ↑ 1.00 1.01 1.02 1.03 1.04 1.05 1.06 1.07 1.08 1.09 1.10 1.11 1.12 "Dolph Ziggler Profile". Online World of Wrestling. Retrieved April 27, 2008.
- ↑ 2.0 2.1 2.2 2.3 Milner, John M. (December 19, 2006). "Nick Nemeth". Slam! Sports. Canadian Online Explorer. Retrieved January 7, 2012.
- ↑ Sweeten-Shults, Lana (January 15, 2011). "Excitement lured Ziggler; Wrestler, teammates ready to put on show at Yeager". Times Record News. Retrieved January 15, 2011.
- ↑ Martin, Adam (September 16, 2008). "Dark match from Raw in Memphis, identity of wrestler, The Condemned". WrestleView. Retrieved September 16, 2008.
- ↑ 5.0 5.1 5.2 "Dolph Ziggler". WWE. Retrieved March 8, 2011.
- ↑ Storm, Lance. "Q and A". Storm Wrestling. Retrieved May 4, 2011.
බාහිර සබැඳි[සංස්කරණය]
![]() |
Dolph Ziggler හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත. |
- Dolph Ziggler සදහා WWE වෙබ් අඩවියේ ඇති ගිණුම
- නිල Twitter ගිණුම
- වීඩියෝ පට සදහා IMDb හි ඇති ගිණුම