ඩේවිඩ් හයින්

විකිපීඩියා වෙතින්
ඩේවිඩ් හයින්
පුද්ගලික තොරතුරු
පිතිකරන විලාසයවමතින් පිත්ත හසුරුවන
පන්දුයැවීම් විලාසයදකුණතින් මද වේග
වෘත්තියමය සංඛ්‍යාන
කරගාවලි එදිජා පපෙ
තරග 2 50
රැස් කල ලකුණු 3 2625
ලකුණු රැස් කිරීමේ සාමාන්‍යය 1.50 35.95
100ඒවා/50ඒවා 0/0 4/16
වැඩිම ලකුණු 2 136
යැවුනු පන්දු - 1283
කඩුළු - 18
පන්දු යැවීමේ සාමාන්‍යය - 35.61
ඉනිමකදී කඩුළු පහක් - -
තරගයකදී කඩුළු 10 ක් - -
හොඳම පන්දු යැවීම - 4/52
පන්දු ඇල්ලීම්/ස්ටම්ප්කිරීම් 1/0 26/0
මූලාශ්‍රය: [1], 2006 1 මැයි

පීටර් ඩේවිඩ් හයින් (උපත ජූනි 26, 1945, කොළඹ) යනු, 1966 සිට 1976 අතර නිලනොවන ටෙස්ට් තරග 18 ක් සහ, 1975 ලෝක කුසලානයෙහිදී එදිජා තරග දෙකක් තුල ක්‍රීඩා කල හිටපු ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයෙකි. හයින් ප්‍රසිද්ධත්වයක් දරන්නේ, ශ්‍රී ලංකාව මෙතෙක් නියෝජනය කල හොඳම කවර් පොයින්ට් පන්දු රකින්නන් අතුරින් එක් අයෙකු ලෙසිනි.

"https://si.wikipedia.org/w/index.php?title=ඩේවිඩ්_හයින්&oldid=353164" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි