ඩේවිඩ් ලිඩිංටන්
Appearance
යුරෝපය පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා | |
---|---|
තනතුර දරමින් 11 මැයි 2010 | |
අග්‍රාමාත්‍යවරයා | ඩේවිඩ් කැමරන් |
පූර්වප්‍රාප්තිකයා | ක්‍රිස් බ්‍රයන්ට් |
උතුරු අයර්ලන්තය පිළිබඳ පෙරනිමිති රාජ්‍ය ලේකම් | |
තනතුර දරමින් 10 නොවැම්බර් 2003 – 2 ජූලි 2007 | |
Leader | මයිකල් හවඩ් ඩේවිඩ් කැමරන් |
පූර්වප්‍රාප්තිකයා | ක්වින්ටන් ඩේවීස් |
අනුප්‍රාප්තිකයා | ඔවන් පැටර්සන් |
පරිසරය, ආහාර සහ ග්‍රාමීය කටයුතු පිළිබඳ පෙරනිමිති රාජ්‍ය ලේකම් | |
තනතුර දරමින් 23 ජූලි 2002 – 6 නොවැම්බර් 2003 | |
Leader | ඉයන් ඩන්කන් ස්මිත් |
පූර්වප්‍රාප්තිකයා | පීටර් එයින්ස්වර්ත් |
අනුප්‍රාප්තිකයා | කැරලයින් ස්පෙල්මන් (පරිසරය) |
ඒල්ස්බරි සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා | |
තනතුර දරමින් 9 අප්‍රේල් 1992 | |
පූර්වප්‍රාප්තිකයා | තිමති රිස්න් |
බහුතරය | 12,618 (23.7%) |
පුද්ගලික තොරතුරු | |
උපත | ඩේවිඩ් රෝයි ලිඩිංටන් 30 ජුනි 1956 ලන්ඩනය, එංගලන්තය |
දේශපාලන පක්ෂය | කොන්සර්වේටිව් |
දරුවන් | 4 |
උගත් ශාස්ත්‍රාලය | සිඩ්නි සසෙක්ස් ශාස්ත්‍රාලය, කේම්බ්‍රිජ් |
වෙබ් අඩවිය | Official website |
ඩේවිඩ් රෝයි ලිඩිංටන් පීසී (උපත 30 ජූනි 1956) යනු, 1992 වසරෙහි සිට ඒල්ස්බරි සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වශයෙන් සේවය කල, බ්‍රිතාන්‍ය කොන්සර්වේටිව් පක්ෂ දේශපාලනඥයෙකි. දැනට, විදේශ කටයුතු කාර්යාලයෙහි රාජ්‍ය අමාත්‍යවරයෙක් වන ඔහු, යුරෝපය පිළිබඳ අමාත්‍යවරයා ලෙසින් සේවය කරයි.[1] මෙම වගකීම තුල, ජිබ්‍රෝල්ටාව සහ ඇකටීරි ඇන්ඩ් ඉකැලියා යන පාරසමුද්‍ර බලප්‍රදේශයන්ද වෙති.
- ^ සංරක්ෂිත පිටපත, http://www.number10.gov.uk/news/topstorynews/2010/05/her-majestys-government-49840, ප්‍රතිෂ්ඨාපනය 2015-06-21