ඩේවිඩ් යං (වෝටර්ගේට්)

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

ඩේවිඩ් ආර්. යං (උපත නොවැම්බර් 10, 1936) යනු, ඇමරිකානු නීතිඥයෙක්, ව්‍යාපාරිකයෙක් සහ ශාස්ත්‍රඥයෙක් වෙයි. නික්සන් පරිපාලනයෙහි ජාතික ආරක්ෂක මණ්ඩලයෙහි විශේෂ සහයකයෙක් ලෙසින් සහ හෙන්රි කිසිංගර් සඳහා පරිපාලන සහායකයෙක් ලෙසින් ඔහු සේවය කළේය. 1970 ගණන් වල මැද භාගයෙහි සිට ඔහු එක්සත් රාජධානියෙහි ජීවත් විය.

"https://si.wikipedia.org/w/index.php?title=ඩේවිඩ්_යං_(වෝටර්ගේට්)&oldid=311917" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි