ඩේවිඩ් යං (වෝටර්ගේට්)
Jump to navigation
Jump to search
ඩේවිඩ් ආර්. යං (උපත නොවැම්බර් 10, 1936) යනු, ඇමරිකානු නීතිඥයෙක්, ව්‍යාපාරිකයෙක් සහ ශාස්ත්‍රඥයෙක් වෙයි. නික්සන් පරිපාලනයෙහි ජාතික ආරක්ෂක මණ්ඩලයෙහි විශේෂ සහයකයෙක් ලෙසින් සහ හෙන්රි කිසිංගර් සඳහා පරිපාලන සහායකයෙක් ලෙසින් ඔහු සේවය කළේය. 1970 ගණන් වල මැද භාගයෙහි සිට ඔහු එක්සත් රාජධානියෙහි ජීවත් විය.