Jump to content

ඩෙලෝර් කොමිසම

විකිපීඩියා වෙතින්

ඩෙලෝර් කොමිසම යනු, යුරෝපියානු කොමිසමෙහි අටවන සභාපතිවරයාවූ ජැක් ඩෙලෝර්ගේ පරිපාලකත්වය විය. ඩෙලෝර් විසින් යුරෝපියානු කොමිසමෙහි සභාපතිත්වය ධූර කාල තුනක් තුල දැරීය (අවසාන වාරය වසරක් පමණ කාලයක් පමණකට සීමාවූ නමුදු).

"https://si.wikipedia.org/w/index.php?title=ඩෙලෝර්_කොමිසම&oldid=397489" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි