ඩෙල්
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
| වර්ගය | පොදු සමාගමකි |
|---|---|
| ස්ථාපිතය | Austin, Texas November 4, 1984 |
| ප්‍රාරම්භක(යන්) | Michael Dell |
| මූලස්ථානය | 1 Dell Way Round Rock, Texas, US |
| සේවා සරිය | Worldwide |
| ප්‍රධාන පුද්ගලයන් | Michael Dell (Chairman & CEO) |
| කර්මාන්තය | Computer Systems Computer Peripherals Computer Software IT consulting IT services |
| නිෂ්පාදිතයන් | Desktops Servers Notebooks Netbooks Peripherals Printers Televisions Scanners Storage Smart Phones |
| ආදායම | ▲ US$ 61.49 billion (FY 2011) |
| මෙහෙයුම් ආදායම | ▲ US$ 3.43 billion (FY 2011) |
| ශුද්ධ ආදායම | ▲ US$ 2.63 billion (FY 2011) |
| මුළු වත්කම් | ▲ US$ 38.59 billion (FY 2011) |
| මුළු සමකොටස | ▲ US$ 5.64 billion (FY 2011) |
| සේවකයන් | 103,300 (January 2011) |
| උපාංගයන් | Dell Services Alienware Force10 |
| වෙබ්අඩවිය | Dell.com |
ඩෙල් (NASDAQ: Dell, HKEX: 4331) යනු රුන්ඩ් රොක්, ටෙක්සාස් හී පිහිටා ඇති ඇමෙරිකානු බහුජාතික තොරතුරු තාක්ෂණික සංස්ථාවක් වන අතර, පරිගණක ආශ්‍රිත නිෂ්පාදන සහ සේවා සඳහා සහාය දක්වමින් සංවර්ධන සහ විකුණුම් කටයුතු ආදිය සිදු කරයි.