ඩෙන්මාර්කයේ බෙනඩික්ට් කුමරිය, සැයින්-විට්ජන්ස්ටෙයින්-බර්ලෙබර්ග්හි වැන්දඹු කුමරිය
Appearance
| බෙනඩික්ට් කුමරිය | |||||
|---|---|---|---|---|---|
| සැයින්-විට්ජන්ස්ටෙයින්-බර්ලෙබර්ග්හි කුමරිය | |||||
බෙනඩික්ට් කුමරිය | |||||
| උපත | 29 අප්‍රේල් 1944 අමාලියෙන්බෝර්ග් මාලිගය, කෝපන්හේගන්, ඩෙන්මාර්කය | ||||
| වල්ලභයා | රිචඩ් කුමරු, සැයින්-විට්ජන්ස්ටෙයින්-බර්ලෙබර්ග්හි හයවන කුමරු (වි. 1968; d. 2017) | ||||
| දරුවන් | ගුස්ටාෆ් කුමරු, සැයින්-විට්ජන්ස්ටෙයින්-බර්ලෙබර්ග්හි හත්වන කුමරු සැයින්-විට්ජන්ස්ටෙයින්-බර්ලෙබර්ග්හි ඇලෙක්සැන්ඩ්‍රා කුමරිය සැයින්-විට්ජන්ස්ටෙයින්-බර්ලෙබර්ග්හි නතාලියා කුමරිය | ||||
| |||||
| වංශය | ග්ලූක්ස්බර්ග් රාජවංශය(උපතින්) සැයින්-විට්ජන්ස්ටෙයින්-බර්ලෙබර්ග් රාජවංශය(විවාහයෙන්) | ||||
| පියා | ඩෙන්මාර්කයේ නවවන ෆ්‍රෙඩ්රික් රජතුමා | ||||
| මව | ඩෙන්මාර්කයේ ඉන්ග්‍රිඩ් රැජින | ||||
බෙනඩික්ට් කුමරිය යනු ඩෙන්මාර්කයේ නවවන ෆ්‍රෙඩ්රික් රජතුමාගේ සහ ඉන්ග්‍රිඩ් රැජිනගේ දෙවන දරුවා වේ. ඩෙන්මාර්කයේ දෙවන මාග්‍රෙත් රැජිනගේ සහ ග්‍රීසියේ ඈන් මරී රැජිනගේ සොහොයුරියද වේ.