ස්ත්‍රී ප්‍රජනේන්‍ද්‍රිය යි.[1]
ගර්භාෂය දෙපස ශ්‍රෝණි කුහරයේ ඉහළ කොටසෙහි පිහිටා ඇත. ශ්‍රෝණියේ පාර්ශවික බිත්ති සහ ගර්භාෂ බිත්ති සමග බන්ධනි මගින් සබැඳී ඇත.