ඩිංසයි
Appearance
ඩිංසයි 定西 | |
---|---|
ප්‍රාන්ත-තරමේ නගරය | |
定西市 | |
ගන්සූ හී ඩිංසයි නගර බලප්‍රදේශයේ පිහිටුම | |
රට | මහජන චීන සමූහාණ්ඩුව |
පළාත | ගන්සූ |
සරිය | |
• මුළු | 20,300 කිමී2 (7,800 සතරැස් සැත) |
ජනගහණය(2010) | |
• මුළු | 2,698,622 |
වේලා කලාප | චීන සම්මත (UTC+8) |
ඩිංසයි (චීන: 定西; පින්යින්: Dìngxī) යනු, චීන මහජන සමූහාණ්ඩුවේ ගන්සූ පළාතේ පිහිටි, ප්‍රාන්ත-තරමේ නගරයකි.