ඩ්‍රම් සෙට්

විකිපීඩියා වෙතින්
Dave Weckl's drum kit @Jazz Alley, 8th Dec. 2007.jpg

ඩ්‍රම් සෙට් යනු එකිනෙකට වෙනස් ආසත භාණ්ඩ රැසකින් සමන්විත වුවකි. කවිබෙල්, ට්‍රයැන්ග්ල්, කයිම්ස් ආදි විවිධ අංගයද එකතු කොට ඇති මෙම පද්ධතිය තනි පුද්ගලයෙකු විසින් එක් වරකදි වාදනය කරනු ලබයි.

මෙම පද්ධතියේ ඇති එක් එක් භාණ්ඩ යාදනට සදහා වෙන වෙනම මෙවලම් ඇති අතර ඒවා කුඩා ලි කැබැල්ලක් හෙදි සහිත උපකරණයක් විය හැක. අතින් වැයිමට අමතරව බාද භාවිතයෙන් වයන භාණ්ඩ ද මෙම පද්ධතියට ඇතුලත්ය බේස් ඩ්‍රම් සහ හයි හැට් යනු එවැනි කොටස් දෙකකි.

ආඝාත භාණ්ඩ වැයෙන් යුරැ ප්‍රස්තාර ගත කිරිමේ ද ඇති අතර එහි සටහන් වනුයේ ඩ්‍රම්ස් පද්ධතියේ තුමන කොටස කුමන අවස්ථාවේද යැයි යුතුය වැන්නය. විවිධ සංගීත ශෛලින් හිදී මෙම පද්ධතියේ බහුලවම භාවිත වන භාණ ඩොකටස් එකිනෙකට වෙස් වේ. රෝක සංගිතයේදි බේස් ඩ්‍රම් හයි හැට් සහ සනේයාර් ඩ්‍රම් කොටස් වැඩි වශයෙන් භාවිත වන අතර ජෑස් සංගීතයේදි රයිස් සිටිම්බල් සහ හයි හැට් බහුලව භාවිත වේ.

"https://si.wikipedia.org/w/index.php?title=ඩ්‍රම්_සෙට්&oldid=464296" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි