Jump to content

ඩබ්ලිව්.අයි.එම් සෙනවිරත්න

විකිපීඩියා වෙතින්
ඩබ්ලිව්.අයි.එම් සෙනවිරත්න
උපතකොබෙයිගනේ, කුරුණෑගල,ශ්‍රී ලංකාව
මරනය1996 ජූලි 4
යාපනය, ශ්‍රී ලංකාව
පක්ෂපාතීත්වයශ්‍රී ලංකා යුද්ධ හමුදාව
සේවා කාලය1987-1996
නිලයලාන්ස් කෝප්‍රල්l
ඒකකය7 Battalion, ශ්‍රී ලංකා සැහැල්ලු පාබල රෙජිමේන්තුව
සටන් / යුද්ධශ්‍රී ලාංකික සිවිල් යුද්ධය
සම්මානපරම වීර විභූෂණය

ලාන්ස් කෝප්‍රල් ඩබ්ලිව්.අයි.එම් සෙනවිරත්න ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සොල්දාදුවෙකි. 1987 ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සේවයට එක්වීමෙන් අනතුරුව 1996 ජූලී 4 වන දින යාපනයේ දී අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ට එල්ල කිරීමට පැමිනි කොටි ත්‍රස්තවාදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් තම ජීවිත පරිත්‍යාගඑය්න් වලකවාලීය. එම වීර ක්‍රියාව උදෙසා, ඔහුට පසුව නිර්භීතකම වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ප්‍රදානය කරනු ලබන විශිෂ්ටතම පදක්කම වන පරම වීර විභූෂණය පුද කරණ ලදී.