ටෞමටවකටන්ගිහංගකොවෞඖඔටමටියාටුරිපුකකපිකිමෞන්ගහොරොනුකුපොකයිවෙනුවකිටනටහු
Jump to navigation
Jump to search
ටෞමටවකටන්ගිහංගකොවෞඖඔටමටියාටුරිපුකකපිකිමෞන්ගහොරොනුකුපොකයිවෙනුවකිටනටහු හෙවත් කෙටියෙන් ටෞමාටා යනු උතුරු නවසීලන්ත දූපතේ ඇති කන්දකි. මෙම කන්දේ උස මීටර 305 කි (අඩි 1,001). ලොව දිගම ස්ථාන නාමය ලෙස ගිනස් ලෝක වාර්ථා පොතට එක්ව ඇති මෙම කන්දෙහි ඉංග්‍රීසි නාමය වන "Taumatawhakatangihangakoauauotamateaturipukakapikimaungahoronukupokaiwhenuakitanatahu" ට අකුරු 85ක් අඩංගු වේ. මෙය මාඕරි භාෂාවෙන් පැමිණි වචනයකි.