ටෝනි ලුවිස්

විකිපීඩියා වෙතින්
ටෝනි ලුවිස්
පුද්ගලික තොරතුරු
සම්පූර්ණ නමඇන්තනී රොබට් ලුවිස්
උපත6 ජූලි 1938 (1938-07-06) (වයස 85)
ස්වොන්සි, වේල්සය
පිතිකරන විලාසයදකුණතින්-පිත්ත හසුරුවන පිතිකරු (RHB)
පන්දුයැවීම් විලාසයපා දඟ පන්දු
ජාත්‍යන්තර තොරතුරු
ජාතික කණ්ඩායමඑංගලන්තය පිරිමි ක්‍රිකට් කණ්ඩායම
වෘත්තියමය සංඛ්‍යාන
කරගාවලි ටෙස්ට් තරග පළමු-පෙළ
තරග 9 409
රැස් කල ලකුණු 457 20495
ලකුණු රැස් කිරීමේ සාමාන්‍යය 32.64 32.42
100ඒවා/50ඒවා 1/3 30/86
වැඩිම ලකුණු 125 223
යැවුනු පන්දු 521
කඩුළු 6
පන්දු යැවීමේ සාමාන්‍යය n/a 72.00
ඉනිමකදී කඩුළු පහක්
තරගයකදී කඩුළු 10 ක්
හොඳම පන්දු යැවීම n/a 3/18
පන්දු ඇල්ලීම්/ස්ටම්ප්කිරීම් –/– 193/–
මූලාශ්‍රය: [1]

ඇන්තනී රොබට් (ටෝනි) ලුවිස් සීබීඊ (උපත 6 ජූලි 1938)[1] යනු හිටපු වේල්ස ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන අතර, 1990 ගණන් වලදී බීබීසී රූපවාහිනියෙහි ක්‍රිකට් ක්‍රීඩා ආවරණයෙහි වැඩසටහන් ඉදිරිපත් කරන්නා වූ අතර, එම්සීසී ක්‍රීඩා සමාජයෙහි සභාපතිද විය.

  1. බේට්මන්, කොලින් (1993). ඉෆ් ද කැප් ෆිට්ස්. ටෝනි විලියම්ස් ප්‍රකාශන. pp. 110–111. ISBN 1-869833-21-X. {{cite book}}: Cite has empty unknown parameter: |coauthors= (help)
"https://si.wikipedia.org/w/index.php?title=ටෝනි_ලුවිස්&oldid=395137" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි