ටොයෝටා ප්‍රියර්ස් යනු සම්පුර්ණ දෙමුහුම් විද්‍යුත්, මධ්‍යම ප්‍රමාණ, පසු පියනකින් යුත් ( hatchback ) මෝටර් රථයකි. එය ටොයෝටා රථවාහන සමාගමේ නිෂ්පාදනයකි. කැලිෆොර්නියානු වායු සම්පත් අධිකාරිය විසින් ප්‍රියර්ස් මෝටර් රථය ඇමරිකාවේ අලෙවි වන වාහන අතර "පරිසිදුම වාහනය" ලෙස වර්ගීකරනය කර ඇත (අවම විෂ වායු නිකුතුව සහ දුම් පිටවීම සැලකිල්ලට ගෙන ).
ඉන්ධන කාර්යක්ෂමතාවය[සංස්කරණය]
ධාවන තත්වය |
ඉන්ධන පරිභොජනය / ලීටරයට කිලෝමීටර්
|
නගරය තුල පමනක් ධාවනය |
20.7[1]
|
නගරයේ සහ අධිවේගී මාර්ග මිශ්‍ර ධාවනය |
20.4[1]
|
- ↑ 1.0 1.1 "Fuel Economy". සම්ප්‍රවේශය 2011-06-07.