ටෙලිටබීස්
Appearance
| ටෙලිටබීස් | |
|---|---|
![]() ![]() දර්ශනයෙහි සලකුණ සහ ප්‍රධාන චරිත. වමේ සිට: ඩිප්සි, ලා-ලා, පො, සහ ටින්කි වින්කි | |
| ආකෘතිය | ළමා රූපවාහිනි මාලාවකි |
| සම්භව රට | එක්සත් රාජධානිය |
| භාෂාව(න්) | ඉංග්‍රීසි |
| නිෂ්පාදනය | |
| ධාවන කාලය | මිනිත්තු 25 ක් |
ටෙලිටබීස් යනු පෙර පාසල් නරඹන්නන් ඉලක්ක කොට ගෙන රැග්ඩෝල් ප්‍රොඩක්ෂන් විසින් 1997 සිට 2001 දක්වා ප්‍රභූත කරන ලද බීබීසී ළමා රූපවාහිනි මාලාවකි.

