Jump to content

ටෙක්සාස් උද්‍යාන සහ වනජීවී දෙපාර්තමේන්තුව

විකිපීඩියා වෙතින්
Texas Parks and Wildlife Department
Texas
Official Texas Game Warden Badge
Flag of the State of Texas
Flag of the State of Texas
Agency overview
Formed1963; වසර 61 කට පෙර (1963)
Preceding agencies
  • The State Parks Board
  • The Game and Fish Commission
Jurisdictional structure
Operations jurisdictionTexas, U.S.
Map of Texas Parks and Wildlife Department's jurisdiction
Size268,820 square miles (696,240 km2)
Population27,469,114 (2015 est.)[1]
General nature
Operational structure
HeadquartersAustin, Texas, United States
Game Wardens493[2]
Park Police Officers170[2]
Agency executive
  • Dr. David Yoskowitz[3], Executive Director
Website
tpwd.texas.gov/ Edit this at Wikidata
The headquarters of the department in Austin
A sign indicating the direction of the headquarters

ටෙක්සාස් උද්‍යාන සහ වනජීවී දෙපාර්තමේන්තුව (ඉංග්‍රීසි:  Texas Parks & Wildlife Department, TPWD) යනු ටෙක්සාස් රාජ්‍යයේ වනජීවී සහ ඔවුන්ගේ වාසස්ථාන ආරක්ෂාව අධීක්ෂණය කරනු ලබන ඒජන්සිය වෙයි. එසේම රාජ්‍යයේ උද්‍යාන සහ ඓතිහාසික ස්ථාන කළමනාකරණය ද මෙම ඒජන්සියේ කාර්යභාරයට ඇතුළත් වෙයි. එහි මෙහෙවර ප්‍රකාශනය වන්නේ, වර්තමාන සහ අනාගත පරම්පරාවේ භාවිතය සහ විනෝදාස්වාදය වෙනුවෙන්, දඩයම් කිරීම, මසුන් ඇල්ලීම සහ එළිමහන් විනෝදාස්වාද අවස්ථා සඳහා ටෙක්සාස්හි ස්වභාවික හා සංස්කෘතික සම්පත් කළමනාකරණය කිරීම සහ සංරක්ෂණය කිරීම වෙයි.[4]

අමතර අවධානයට

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ "Table 1. Annual Estimates of the Resident Population for the United States, Regions, States, and Puerto Rico: April 1, 2010 to July 1, 2015". U.S. Census Bureau. December 23, 2015. December 23, 2015 දින මුල් පිටපත (CSV) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය December 23, 2015.
  2. ^ a b "News Release: Aug. 2, 2016: TPWD Graduates 46 Texas Game Wardens and State Park Police Officers - TPWD". tpwd.texas.gov.
  3. ^ "Executive Director — Texas Parks & Wildlife Department". tpwd.texas.gov (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 6 December 2021.
  4. ^ "Mission & Philosophy — Texas Parks & Wildlife Department". tpwd.texas.gov. සම්ප්‍රවේශය March 5, 2016.

බාහිර සබැඳි

[සංස්කරණය]