ටීවී ඇස්ටෙකා

ටීවී ඇස්ටෙකා (TV Azteca) ගෘපෝ සලිනස් සතු මෙක්සිකානු මාධ්‍ය සමූහයකි. එය 1993 දී ආරම්භ කරන ලදී. එය ටෙලිවීසා ට පසු මෙක්සිකෝවේ විශාලතම මාධ්‍ය සමාගම වේ.