ට්‍රෙඩිටියෝනිස් කස්ඩෝඩිස්

විකිපීඩියා වෙතින්

ට්‍රෙඩිටියෝනිස් කස්ඩෝඩිස් (සම්ප්‍රදායයෙහි ආරක්ෂකයෝ) යනු මෝටූ ප්‍රෝප්‍රියෝ ලෙසින් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් නිකුත් කරන ලද සහ, 2021 ජූලි 16 දින සිට බල පවත්වන ලද අපෝස්තලික ලියවිල්ලක් වන අතර, එය වෙතින් විටෙක ග්‍රාම්‍ය ව්‍යවහාරයෙන් "ලතින් දිව්‍ය පූජාව" හෝ "සාම්ප්‍රදායික ලතින් දිව්‍ය පූජාව" හෝ ලෙසින් හැඳින්වෙන, රෝමානු පිළිවෙතෙහි ට්‍රයිඩෙන්ටයින් දිව්‍ය පූජාව පැවැත්වීම සීමා කෙරෙයි. ලොව පුරා රාජගුරුප්‍රසාදිවහන්සේලාට නිකුත් කෙරුණු ලියැවිල්ලක්ද මෙයට අමුණා තිබුණි.