2018 ට්‍රාන්ස්-තස්මන් තුන්කොන් ක්‍රිකට් තරගාවලිය

විකිපීඩියා වෙතින්
2018 ට්‍රාන්ස්-තස්මන් තුන්කොන් ක්‍රිකට් තරගාවලිය
ගොනුව:T20ticketsfooter.jpg
තරගාවලිය පිළිබඳ දැන්වීමක්
දිනය 2–21 පෙබරවාරි 2018
ස්ථානය ඕස්ට්‍රේලියාව ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය නවසීලන්තය
ප්‍රතිඵලය  ඕස්ට්‍රේලියාව තරගාවලිය ජයග්‍රහණය කළේය
තරගමාලාවේ ක්‍රීඩකයා ඕස්ට්‍රේලියාව ග්ලේන් මැක්ස්වෙල්
කණ්ඩායම්
 ඕස්ට්‍රේලියාව  එංගලන්තය  නවසීලන්තය
නායකයන්
ඩේවිඩ් වෝනර් ඔයින් මෝගන්[n 1] කේන් විලියම්සන්
වැඩිම ලකුණු
ග්ලේන් මැක්ස්වෙල් (233) ඩේවිඩ් මලාන් (172) මාටින් ගප්ටිල් (258)
වැඩිම කඩුළු
ඇන්ඩ්‍රිව් ටයි (10) අදිල් රෂීඩ් (4)
ඩේවිඩ් විලී (4)
ට්‍රෙන්ට් බෝල්ට් (8)
2014–15 (පෙර)

2018 ට්‍රාන්ස්-තස්මන් තුන්කොන් ක්‍රිකට් තරගාවලිය යනු 2018 පෙබරවාරි මාසයේ ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ පැවැත්වෙන විස්සයි20 ක්‍රිකට් තරගාවලියකි.[1] මෙම තරගාවලියට සහභාගී වන්නේ ඕස්ට්‍රේලියාව, නවසීලන්තය සහ එංගලන්තයයි.[2][3] මෙය ඕස්ට්‍රේලියානු තුන්කොන් ක්‍රිකට් තරගමාලාවේ 21වන අදියරයි.[4][5]

සියලුම තරග ජයගත් ඕස්ට්‍රේලියාව අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවේය.[6] ඔවුන් සමගින් නවසීලන්තයද අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවේය.[7] නවසීලන්තය ඩක්වර්ත්-ලුවිස් න්‍යායට අනුව ලකුණු 19 කින් පරාජය කළ ඕස්ට්‍රේලියාව තරගාවලියේ ශූරතාවය දිනාගත්තේය.[8]

පුහුණු තරග[සංස්කරණය]

විස්සයි20:[සංස්කරණය]

2 පෙබරවාරි 2018
19:15[9]
(දිවා/රාත්‍රී)
Scorecard
අග්‍රාමාත්‍යවරයාගේ කණ්ඩායම ඕස්ට්‍රේලියාව
136/8 (20)
එංගලන්තයට කඩුලු 08 ක ජයක්
මනුකා ඕවල්, කැන්බරා
තරගයේ වීරයා: ඩේවිඩ් විලී
විනිසුරුවන්: Donovan Koch (Aus) and David Shepard (Aus)
  • කාසියේ වාසිය දිනූ එංගලන්තය පන්දු රැකීමට තීරණය කළේය.

ලකුණු සටහන[සංස්කරණය]

කණ්ඩායම
සත ලස ජප බෝල ප්‍රල ලලවේ
 ඕස්ට්‍රේලියාව 4 4 0 0 0 0 8 +1.719
 නවසීලන්තය 4 1 3 0 0 0 2 −0.556
 එංගලන්තය 4 1 3 0 0 0 2 –1.036

වි20ජා තරගමාලාව[සංස්කරණය]

1වන වි20ජා[සංස්කරණය]

3 පෙබරවාරි 2018
19:20
(දිවා/රාත්‍රී)
Scorecard
ඕස්ට්‍රේලියාවට කඩුලු 07 ක ජයක් (ඩ/ලු න්‍යායට අනුව)
සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගනය, සිඩ්නි
තරගයේ වීරයා: බිලී ස්ටැන්ලේක්
විනිසුරුවන්: Chris Brown (NZ) and Simon Fry (Aus)

2වන වි20ජා[සංස්කරණය]

7 පෙබරවාරි 2018
19:40
(දිවා/රාත්‍රී)
Scorecard
ඕස්ට්‍රේලියාවට කඩුලු 05 ක ජයක්
බැලරීව් ඕවල්, හෝබාර්ට්
තරගයේ වීරයා: ග්ලේන් මැක්ස්වෙල්
විනිසුරුවන්: Gerard Abood (Aus) and Simon Fry (Aus)

3වන වි20ජා[සංස්කරණය]

10 පෙබරවාරි 2018
19:20
(දිවා/රාත්‍රී)
Scorecard
ඕස්ට්‍රේලියාවට‍ කඩුලු 07 ක ජයක්
මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනය, මෙල්බර්න්
තරගයේ වීරයා: කේන් රිචඩ්සන්
විනිසුරුවන්: Chris Brown (NZ) and Sam Nogajski (Aus)
  • කාසියේ වාසිය දිනූ ඕස්ට්‍රේලියාව පන්දු රැකීමට තීරණය කළේය.
  • ඔයින් මෝගන්ට සිදුවූ ආබාධයක් නිසා ජෝස් බට්ලර් එංගලන්ත නායකත්වයට පත්විය.[11]
  • මෙම තරගයේ ප්‍රතිපලයත් සමග ඕස්ට්‍රේලියාව අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවේය.[6]
  • ප්‍රසාද ලකුණු :  ඕස්ට්‍රේලියාව 2,  එංගලන්තය 0.

4වන වි20ජා[සංස්කරණය]

13 පෙබරවාරි 2018
19:00
(දිවා/රාත්‍රී)
Scorecard
නවසීලන්තයට ලකුණු 12 ක ජයක්
වෙලින්ටන් පළාත්බද ක්‍රීඩාංගනය, වෙලින්ටන්
තරගයේ වීරයා: කේන් විලියම්සන්
විනිසුරුවන්: Shaun Haig (NZ) and Wayne Knights (NZ)

5වන වි20ජා[සංස්කරණය]

16 පෙබරවාරි 2018
19:00
(දිවා/රාත්‍රී)
Scorecard
ඕස්ට්‍රේලියාවට කඩුලු 05 ක ජයක්
ඊඩන් පාර්ක්, ඕක්ලන්ඩ්
තරගයේ වීරයා: ඩාර්සි ෂෝර්ට්
විනිසුරුවන්: Shaun Haig (NZ) and Paul Wilson (Aus)

6වන වි20ජා[සංස්කරණය]

18 පෙබරවාරි 2018
19:00
(දිවා/රාත්‍රී)
Scorecard
එංගලන්තයට ලකුණු 02 ක ජයක්
සෙඩන් පාර්ක්, හැමිල්ටන්
තරගයේ වීරයා: ඔයින් මෝගන්
විනිසුරුවන්: Chris Brown (NZ) and Paul Wilson (Aus)
  • කාසියේ වාසිය දිනූ නවසීලන්තය පන්දු රැකීමට තීරණය කළේය.
  • ප්‍රසාද ලකුණු :  එංගලන්තය 2,  නවසීලන්තය 0.
  • මෙය ඕස්ට්‍රේලියාව සහභාගී වූ 100වන වි20ජා තරගයයි.[16]

අවසන් මහා තරගය[සංස්කරණය]

21 පෙබරවාරි 2018
19:00
(දිවා/රාත්‍රී)
Scorecard
ඕස්ට්‍රේලියාවට ලකුණු 29 ක ජයක් (ඩ/ලු න්‍යායට අනුව)
ඊඩන් පාර්ක්, ඕක්ලන්ඩ්
තරගයේ වීරයා: ඇෂ්ටන් අගර්
විනිසුරුවන්: Chris Brown (NZ) and Wayne Knights (NZ)
  • කාසියේ වාසිය දිනූ නවසීලන්තය පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • වර්ෂාව නිසා නවසීලන්තයට හිමිවූ ඉලක්කය වෙනස් විය.
  • මෙය ඕස්ට්‍රේලියාව සහභාගී වූ 100වන වි20ජා තරගයයි.[17]

සටහන්[සංස්කරණය]

  1. ඔයින් මෝගන්ට සිදුවූ ආබාධයක් නිසා ජෝස් බට්ලර් තුන්වන සහ හතරවන තරගවලදී එංගලන්ත නායකත්වයට පත්විය.

මුලාශ්‍ර[සංස්කරණය]

  1. "Adelaide to host maiden Ashes day-night Test". ESPN Cricinfo. සම්ප්‍රවේශය 13 December 2016.
  2. "Adelaide to host first day-night Ashes Test". Cricket Australia. සම්ප්‍රවේශය 13 December 2016.
  3. "England Twenty20 tri-series in Australia & New Zealand 2018". BBC Sport. සම්ප්‍රවේශය 13 December 2016.
  4. "Twenty20 Tri-series announced, New Zealand to host final". International Cricket Council. සම්ප්‍රවේශය 13 December 2016.
  5. "Shorter formats dominate NZ summer". Cricket Australia. සම්ප්‍රවේශය 26 January 2018.
  6. 6.0 6.1 "All-round Australia sweep into tri-series final". ESPN Cricino. 10 February 2018. සම්ප්‍රවේශය 10 February 2018.
  7. "England win, but New Zealand qualify for Trans-Tasman final". International Cricket Council. 18 February 2018. සම්ප්‍රවේශය 18 February 2018.
  8. "Australia cruise to tri-series title in low-scorer". ESPN Cricinfo. 21 February 2018. සම්ප්‍රවේශය 21 February 2018.
  9. "Prime Ministers XI v England". Cricket Australia. සම්ප්‍රවේශය 4 February 2018.
  10. "No stopping Glenn Maxwell as Australia top England". International Cricket Council. සම්ප්‍රවේශය 7 February 2018.
  11. "Finch returns, injured Morgan ruled out". Cricket Australia. සම්ප්‍රවේශය 10 February 2018.
  12. "Williamson stars as New Zealand find lift-off". ESPN Cricinfo. සම්ප්‍රවේශය 13 February 2018.
  13. "New Zealand v England: England beaten by Black Caps". BBC Sport. සම්ප්‍රවේශය 13 February 2018.
  14. "Guptill breaks T20 world record". Cricket Australia. සම්ප්‍රවේශය 16 February 2018.
  15. 15.0 15.1 "Aussie blitz sets new world record". Cricket Australia. සම්ප්‍රවේශය 16 February 2018.
  16. "England coach Trevor Bayliss calls for an end to T20 internationals after disappointing Tri-Series exit". The Independent. සම්ප්‍රවේශය 18 February 2018.
  17. "Records - T20I International - Result Summary". ESPN Cricinfo. සම්ප්‍රවේශය 21 February 2018.