ට්‍රයිලොබයිටා

විකිපීඩියා වෙතින්
ට්‍රයිලොබයිටා
කාලීන ව්‍යාප්තිය: Atdabanian – Late Permian
Kainops invius lateral and ventral.JPG
Kainops invius, early Devonian
Paradoxides sp.jpg
Paradoxides sp., late Cambrian
විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: අනිමාලියා
වංශය: ආත්‍රපෝඩා
ඝණයන්
  • Agnostida
  • Asaphida
  • Corynexochida
  • Harpetida
  • Nectaspida
  • Redlichiida
  • Lichida
  • Phacopida
  • Proetida
  • Ptychopariida

ට්‍රයිලොබයිටා (Trilobites) (තේරුම "කණ්ඩිකා ත්‍රිත්වය") යනු ආත්‍රපෝඩා වංශයට සහ ට්‍රයිලොබයිටා වර්ගයට අයත්, මේ වන විට නෂ්ඨ භාවයට පත්ව තිබෙන සමුද්‍රවාසීව විසූ ජීවී කාණ්ඩයකි. පොසිල වාර්ථාවන්ට අනූව ට්‍රයිලොබයිටාවන් පූර්ව කේම්බ්‍රීය අවධියේ සම්භවය වී ඩෙවෝනීය අවධියේ නෂ්ඨ වී ගොස් ඇතැයි, විශ්වාස කෙරේ. ආදී සත්වයින් අතුරින් වර්ෂ මිලියන 270 කටත් වැඩි කාලයක් ඔස්සේ ජීවත් වූ සාර්ථකම සත්ව කාණ්ඩයක් ලෙස ට්‍රයිලොබයිටාවන් සැළකෙයි.[1]

රූපාකාරය[සංස්කරණය]

Trilobites main morphological groups.svg

ප්‍රධාන ඛණ්ඩයන්[සංස්කරණය]

1. Cephalon
2. Thorax
3. Pygidium



ප්‍රධාන ඛණ්ඩිකාවන්[සංස්කරණය]

4. දකුණු ප්ලූරා ඛණ්ඩිකාව
5. අක්ෂීය ඛණ්ඩිකාව
6. වම් ප්ලූරා ඛණ්ඩිකාව

ට්‍රයිලොබයිටා පොසිලයක්

ආශ්‍රිත[සංස්කරණය]

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ට්‍රයිලොබයිටා&oldid=319608" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි