ජෝ කොක්ස්

විකිපීඩියා වෙතින්
ජෝ කොක්ස්
Helen Joanne Cox.jpg
2015 වසරෙහිදී කොක්ස්
බැට්ලි ඇන්ඩ් ස්පෙන් සඳහා
පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය
තනතුර දරමින්
8 මැයි 2015 – 16 ජූනි 2016
පූර්වප්‍රාප්තිකයාමයික් වුඩ්
අනුප්‍රාප්තිකයාපුරප්පාඩු
Majority6,051 (12.00%)[1]
පුද්ගලික තොරතුරු
උපත
හෙලන් ජොඈන් ලීඩ්බීටර්

22 ජුනි 1974(1974-06-22)
බැට්ලි, බටහිර යෝර්ක්ෂයර්, එක්සත් රාජධානිය
Died16 June 2016(2016-06-16) (වයස 41)
ලීඩ්ස්, බටහිර යෝර්ක්ෂයර්, එක්සත් රාජධානිය
ජාතියබ්‍රිතාන්‍ය
දේශපාලන පක්ෂයකම්කරු
කලත්‍රයාබ්‍රෙන්ඩන් කොක්ස්
දරුවන්2
අධ්‍යාපනයහෙක්මන්ඩ්වයික් ග්‍රැමර් පාසැල
උගත් ශාස්ත්‍රාලයප්‍රෙම්බ්‍රෝක් ශාස්ත්‍රාලය, කේම්බ්‍රිජ්
අර්ථශාස්ත්‍ර විද්‍යාව පිළිබඳ ලන්ඩන් පාසැල
වෙබ් අඩවියනිල වෙබ් අඩවිය

හෙලන් ජොඈන් "ජෝ" කොක්ස්[2] (විවාහයට පෙර ලීඩ්බීටර්;[3] 22 ජූනි 1974 – 16 ජූනි 2016) යනු, බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂ දේශපාලනඥවරියක් විය. 2015 මහා මැතිවරණයෙහිදී ඉහළ බහුතර ඡන්ද සංඛ්‍යාවක් සහිතව කම්කරු පක්ෂය සඳහා අසුන රැකගත් ඇය, 2015 මැයි මාසයෙහිදී ඇයගේ තේරීපත්වීමට මාස 13 කට පසුව 2016 ජූනි මාසයෙහිදී මිය යෑම දක්වා, බැට්ලි ඇන්ඩ් ස්පෙන් මැතිවරණ කොට්ඨාශය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය (පාම) වූවාය.[4]

පාර්ලිමේන්තුවට පිවිසීමට පෙර, ඔක්ස්ෆැම් සඳහා ප්‍රතිපත්ති පිළිබඳ ප්‍රධානියා වශයෙන් සහ සාරා බ්‍රවුන් සහ කිනොක් බැරන්වරිය සඳහා උපදේශිකාව ලෙසින්ද ඇය ක්‍රියා කලාය.[5]

ආශ්‍රිත[සංස්කරණය]

  1. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; BBCObituary නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  2. ද ලන්ඩන් ගැසට්: no. 61230. p. 9119. 18 මැයි 2015.
  3. කාර්, ටිම්; ඩේල්, ලේන්; වොලර්, රොබට් (18 මැයි 2015). ද පොලිටිකෝස් ගයිඩ් ටු ද නිව් හවුස් ඔෆ් කොමන්ස් 2015: ප්‍රොෆයිල්ස් ඔෆ් නිව් එම්පීස් ඇන්ඩ් ඇනෑලිසිස් ඔෆ් ද 2015 ජෙනරල් ඉලෙක්ෂන් රිසල්ට්ස්. බයිට්බැක් ප්‍රකාශකයෝ. ISBN 9781849549240. https://books.google.com/books?id=BVWqCQAAQBAJ. 
  4. "බැට්ලි ඇන්ඩ් ස්පෙන් පාර්ලිමෙන්ටරි කන්ස්ටිටුවන්සි". බීබීසී නවුස්. 8 මැයි 2015. http://www.bbc.co.uk/news/politics/constituencies/E14000548. සම්ප්‍රවේශය කෙරුණු දිනය 8 මැයි 2015. 
  5. හෝප්, ක්‍රිස්ටොෆර් (10 ජූනි 2014). "ඔක්ස්ෆැම්: එම්පීස් ෂොක්ඩ් බයි 'ඩිස්ග්‍රේස්ෆුල්' පොලිටිකල් කැම්පේනිං". ද ඩේලි ටෙලිග්‍රාෆ්. http://www.telegraph.co.uk/news/politics/10888966/Oxfam-MPs-shocked-by-disgraceful-political-campaigning.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 11 ඔක්තොම්බර් 2015. 
එක්සත් රාජධානියෙහි පාර්ලිමේන්තුව
පූර්වප්‍රාප්තිකයා
මයික් වුඩ්
බැට්ලි ඇන්ඩ් ස්පෙන් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා
2015 – වර්තමානය
වත්මන් තනතුරුධාරි
"https://si.wikipedia.org/w/index.php?title=ජෝ_කොක්ස්&oldid=365767" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි