ජෝර්දානයේ හුසේන් රජ

විකිපීඩියා වෙතින්

1952 වසරෙහිදී ඔහුගේ පියා තලාල් රජ කිරුළ අත්හැරීමෙන් පසුව ඔහුගේ මරණය දක්වා ජෝර්දානයේ රජ[1] ලෙසින් කිරුළ දැරුවේ හුසේන් බින් තලාල් (අරාබි: حسين بن طلال‎, Ḥusayn bin Ṭalāl; 14 නොවැම්බර් 1935 – 7 පෙබරවාරි 1999) විය.

  1. "ද හැෂ්මයිට් රෝයල් ෆැමිලි". kinghussein.gov.jo.
"https://si.wikipedia.org/w/index.php?title=ජෝර්දානයේ_හුසේන්_රජ&oldid=358715" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි