Jump to content

ජෝර්ජියානුවන්

විකිපීඩියා වෙතින්

ජෝර්ජියානුවන් යනු ජෝර්ජියාව සහ කොකේසස් කඳුකරයට ආවේණික වූ පුරාණ ස්වදේශික ආදිවාසීන් වන අතර ඔවුන් වසර 4000 කට ආසන්න ඉතිහාසයකට උරුමකම් කියති. ඔවුන් ක්‍රී.ව. 319 සිට කිතුනුවන් වේ. ඔවුන් ජෝර්ජියානු භාෂාව කතා කරති.

මූලාශ්‍ර

[සංස්කරණය]
  • W.E.D. Allen (1970) Russian Embassies to the Georgian Kings, 1589–1605, Hakluyt Society, ISBN 978-1-4094-4599-9 (hbk)
  • Eastmond, Anthony (2010), Royal Imagery in Medieval Georgia, Penn State Press
  • Suny, R. G. (1994), The Making of the Georgian Nation, Indiana University Press, ISBN 978-0253209153
  • Lang, D. M. (1966), The Georgians, Thames & Hudson
  • Rayfield, D. (2013), Edge of Empires: A History of Georgia, Reaktion Books, ISBN 978-1789140590
  • Rapp, S. H. Jr. (2016) The Sasanian World Through Georgian Eyes, Caucasia and the Iranian Commonwealth in Late Antique Georgian Literature, Sam Houston State University, USA, Routledge
  • Toumanoff, C. (1963) Studies in Christian Caucasian History, Georgetown University Press
"https://si.wikipedia.org/w/index.php?title=ජෝර්ජියානුවන්&oldid=599724" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි