ජොවනෙල් මොයිස්
Appearance
ජොවනෙල් මොයිස් | |
|---|---|
2019 වසරෙහිදී මොයීස් | |
| හෙයිටි රාජ්‍යයෙහි ජනාධිපතිවරයා | |
| තනතුර දරමින් 7 පෙබරවාරි 2017 – 7 ජූලි 2021 | |
| අග්‍රාමාත්‍යවරයා | |
| පූර්වප්‍රාප්තිකයා | ජොසෙලෑර්ම ප්‍රීවේ (අන්තරවාර) |
| අනුප්‍රාප්තිකයා | ක්ලෝඩ් ජොසෙෆ් (වැඩබලන) |
| පුද්ගලික තොරතුරු | |
| උපත | 26 ජුනි 1968 ටෘ-ඩු-නෝර්ඩ්, හෙයිටි |
| විපත | 7 July 2021 (aged 53) පෙටියොන්-විල්ලා, හෙයිටි |
| මරණයට හේතුව | ඝාතනය සැකිල්ල:Avoid wrap |
| දේශපාලන පක්ෂය | ටෙට් කේල්[1] |
| කලත්‍රයා | |
| ළමයි | 3 |
ජොවනෙල් මොයිස් (26 ජූනි 1968 – 7 ජූලි 2021) යනු හෙයිෂියානු ව්‍යවසායකයෙක් සහ දේශපාලනඥයෙක් වන අතර 2017 වසරෙහි සිට 2021 වසරෙහිදී ඔහුගේ ඔහුගේ ඝාතනය තෙක් හෙයිටි රාජ්‍යයෙහි ජනාධිපතිවරයා ලෙසින් සේවය කලේය.
- ^ "අවර් කැම්පේන්ස් – පොලිටිකල් පාටි – හෙයිෂියන් ටෙට් කේල් (PHTK)". www.ourcampaigns.com. 7 ජූලි 2021 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 28 මැයි 2021.