ජොන් ෆොන් රීබෙක්

විකිපීඩියා වෙතින්
1වන කේප් හී ආඥාපතිවරයා
තනතුර දරමින්
7 අප්‍රේල් 1652 – 6 මැයි 1662
අනුප්‍රාප්තිකයාසාකාරියොස් වාහේනියර්
පුද්ගලික තොරතුරු
උපත
යෝහන් අන්තෝනිස්ෂෝන් ෆොන් රීබෙක්

21 අප්‍රේල් 1619
කුලුම්බෝර්ග්, කුලුම්බෝර්ග් ආදිපාද දනව්ව, ලන්දේසි ජනරජය
විපත18 January 1677(1677-01-18) (වයස 57)
බතාවියා, ලන්දේසි නැගෙනහිර ඉන්දීය කොදෙව්
Resting placeරූට් කර්ක්, ජකාර්තා, ඉන්දුනීසියාව
ජාතියලන්දේසි
කලත්‍රයාමරීයා ඩි ලා කෙල්රි
මරීයා ඊසාෂක්ස් ෂීපියෝ [1]
දරුවන්ආබ්‍රහම් ෆොන් රීබෙක්
තවත් 7 දෙනා
රැකියාවයටත්විජිත පරිපාලක

යෝහන් අන්තෝනිස්ෂෝන් "ජොන්" ෆොන් රීබෙක් (21 අප්‍රේල් 1619 – 18 ජනවාරි 1677[2]) යනු, ලන්දේසි යටත්විජිත පරිපාලකවරයෙක් සහ කේප් ටවුන්හී ස්ථාපකයා විය.


සටහන්[සංස්කරණය]

  1. ෆොක් ලෙඩ්න්, විලම්-පිතර් (2005). Jan van Riebeeck tussen wal en schip: een onderzoek naar de beeldvorming over Jan van Riebeeck in Nederland en Zuid-Afrika omstreeks 1900, 1950 en 2000. හිල්වෂම්: ෆර්ලෝන්. p. 27. ISBN 9789065508577. සම්ප්‍රවේශය 12 අගෝස්තු 2014.
  2. ට්‍රෝටර්, අලිස් ෆානෙ කෙයාටින් (1903). ඕල්ඩ් කේප් කොලනි : අ ක්‍රොනිකල් ඔෆ් හර් මෙන් ඇන්ඩ් හවුසස් ෆ්‍රොම් 1652 ටු 1806. ලන්ඩනය : සෙල්වින් ඇන්ඩ් බ්ලන්ට්. සම්ප්‍රවේශය 2009-07-25.
උපුටාදැක්වීම් දෝෂය: <references> හි "Giliomee" නමැති <ref> ටැගය පෙර පෙළෙහි භාවිතා වූයේ නැත.
"https://si.wikipedia.org/w/index.php?title=ජොන්_ෆොන්_රීබෙක්&oldid=332679" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි