ජොක්ජෝ විහාරයේ යකඩ බුද්ධ ප්‍රතිමාව
Appearance
ජොක්ජෝ විහාරයේ යකඩ බුද්ධ ප්‍රතිමාව | |
කොරියානු නම | |
---|---|
චොසොන්ගුල් | 적조사쇠부처 |
හන්චා | 寂照寺쇠부처 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | Jeokjosa-soebucheo |
මැකූන්–රයිෂවර් | Chŏkchosa-soebuch'ŏ |
ජොක්ජෝ විහාරයේ යකඩ බුද්ධ ප්‍රතිමාව යනු උතුරු කොරියාවේ කේසොං හි කොර්යෝ කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇති ප්‍රතිමාවකි.[1] මෙම බුද්ධ ප්‍රතිමාව කෞතුකාගාරයේ ක්යේසොං විහාර සංකිර්ණයේ තෙවන ප්‍රදර්ශන කුටියෙහි තැන්පත් කොට ඇත. මෙය මුලින් තැන්පත් කොට තිබූයේ කේසොං හි පක්යොන්-රි හි ජොක්ජෝ විහාරයේ ය.[2]
ආශ්‍රේයයන්
[සංස්කරණය]- ^ tmc133 (February 7, 2008). "Koryo Museum". flickr.com. සම්ප්‍රවේශය August 5, 2014.
{{cite web}}
: CS1 maint: numeric names: authors list (link) - ^ "Koryo History Museum in Kaesong". KCNA. Pyongyang: KCNA. June 11, 2008. October 12, 2014 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය August 5, 2014.