ජෛව නාශක
ජෛව නාශක (ඉංග්‍රීසි: biocide) යනු කුමන ආකාරයක හෝ හානිකර ජීවීන් විනාශ කිරීමට, පාලනය කිරීමට හෝ ඔවුනට බාධා කිරීමට භාවිතා කරන ක්ෂුද්‍ර ජීවීන් (microorganism) හෝ රසායනික ද්‍රව්‍යය (chemical substance) වේ.
"ජෛව නාශක" (biocides) සහ "කෘමිනාශක" (pesticides) බොහෝවිට හුවමාරු වන පද දෙකකි.
ආශ්‍රිත[සංස්කරණය]
මූලාශ්‍ර[සංස්කරණය]
භාහිර සබැඳි[සංස්කරණය]
- European Commission Directorate General on Environment[dead link]
- US EPA Office of Pesticide Programs
- European Chemicals Agency Biocides Product Regulation website
- EFSA European Food Safety Authority
- Organisation for Economic Co-operation and Development (OECD) Biocides website
- US Food and Drug Administration