ජේ.ආර්.ආර්. ටෝල්කීන්
පෙනුම
| ජේ. ආර්. ආර්. ටෝල්කීන් CBE FRSL | |
|---|---|
1940 ගණන් වලදී ටෝල්කීන් | |
| උපත | ජෝන් රොනල්ඩ් රූල් ටෝල්කීන් 3 ජනවාරි 1892 බ්ලුම්ෆොන්ටයින්, ඔරෙන්ජ් නිදහස් රාජ්‍යය (වර්තමානයෙහි දකුණු අප්‍රිකාව) |
| මරණය | 2 සැප්තැම්බර් 1973 (වයස 81) බෝන්මත්, එංගලන්තය |
| වෘත්තිය | ලේඛකයා
|
| ජාතිකත්වය | බ්‍රිතාන්‍ය |
| උගත් ශාස්ත්‍රාලය | එක්සෙටර් ශාස්ත්‍රාලය, ඔක්ස්ෆර්ඩ් |
| ප්‍රභේදයෝ | |
| සංගණ්‍ය කෘතිය(කෘති) | |
| කලත්‍රයා(යන්) | එඩිත් බ්‍රැට් (වි. 1916; d. 1971) |
| දරුවෝ |
|
| අත්සන | |
ජෝන් රොනල්ඩ් රූල් ටෝල්කීන් CBE FRSL (3 ජනවාරි 1892 – 2 සැප්තැම්බර් 1973) යනු ඉංග්‍රීසි ලේඛකයෙක්, කවියෙක්, වාග් විද්‍යාඥයෙක්, සහ ශාස්ත්‍රඥයෙක් වූ අතර, ඔහු වඩාත් සංගන්‍ය වනුයේ ද හොබිට් සහ ද ලෝඩ් ඔෆ් ද රිංස් නමැති අතීශය මනෝ නිර්මිත කෘතීන් හී කතෘ ලෙසිනි.