Jump to content

ජෙෆ්රි බෙසෝස්

විකිපීඩියා වෙතින්
ජෙෆ්රි බෙසෝස්
බෙසෝස් 2018
උපත
ජෙෆ්රි ප්‍රෙස්ටන් ජෝගෙන්සන්

ජනවාරි 12, 1964 (1964-01-12) (වයස 62)
ඇල්බකර්කේ, නිව් මෙක්සිකෝවේ,එක්සත් ජනපදය
උගත් ශාස්ත්‍රාලයPrinceton University
වෘත්තියs
  • තාක්ෂණ ව්‍යවසායකයකු
  • ආයෝජකයෙකු
  • දානපතියෙකු
සක්‍රීය වසර1987–වර්තමානය
සංගණ්‍ය වන්නේඇමසන් (සමාගම) සහ බ්ලූ ඔරිජින්
වල්ලභ(s)මැකෙන්සි බෙසෝස්
 (වි. 1993)
දරුවන්4

ජෙෆ්රි පේ‍රස්ටන් බෙසෝස් (උපත් 1964 ජනවාරි මස 12දින) ඇමෙරිකානු තාක්ෂණික ව්‍යාවසායකයෙක්, ආයෝජකයෙක් සහ දානපතියෙක්.ඔහු වඩාත් ප්‍රසිද්ධ වන්නේ ඇමසන් සමාගමේ ආරම්භක, සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරි ලෙසය.මේ වනවිට මොහු ලොව පළමු ධනවතා වේ

මූලාශ්‍ර

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=ජෙෆ්රි_බෙසෝස්&oldid=501336" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි