Jump to content

ජෙහාන්ගීර් වකිල්

විකිපීඩියා වෙතින්
ජෙහාන්ගීර් වකිල්
උපත

ජෙහාන්ගීර් වකිල් (හෙවත් ජෙහාන්ගීර් භායි) යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු රූපවාහිනී නළුවෙකි. ඔහු වඩාත් ප්‍රකට වූයේ බාලිකා වධු කතාමාලාවේ ප්‍රතාප්ගේ චරිතය නිරූපණය නිසායි.[1][2]

වෘත්තිය

[සංස්කරණය]

ජෙහාන්ගීර් වකිල් සිය රංගන වෘත්තිය ඇරඹූයේ බාලිකා වධු (2008–2009) රූපවාහිනී කතාමාලාව තුළිනි. මෙහි ඔහුගේ චරිතයේ මරණය වැඩසටහන අංක 1ට ගෙන ඒමට ඉවහල් විය.[3]

ආශ්‍රේයයන්

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=ජෙහාන්ගීර්_වකිල්&oldid=592071" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි