ජෙබෙල් ඉර්හවුඩ්
අඩ්රාර් ඉග්හුඩ් | |
![]() ඉර්හවුඩ් 1, ස්මිත්සෝනියන් ස්වභාවික ඉතිහාසය කෞතුකාගාරය | |
Lua දෝෂය in Module:Location_map at line 522: Unable to find the specified location map definition: "Module:Location map/data/Morocco" does not exist. | |
විකල්ප නාමය | جبل?إيغود |
---|---|
පිහිටුම | මරාකෙෂ් නගරයට බටහිරින් |
ප්‍රදේශය | මෙරොක්කෝව |
ඛණ්ඩාංක | 31°51′18″N 8°52′21″W / 31.85500°N 8.87250°Wඛණ්ඩාංක: 31°51′18″N 8°52′21″W / 31.85500°N 8.87250°W |
ඉතිහාසය | |
කාලසීමා | පුරාශිලා |
මෙහි සහකාරයෙකි | හෝමෝ සේපියන් |
අඩවි සටහන් | |
කැණීම් දින | 1991 |
ජෙබෙල් ඉර්හවුඩ් හෝ අඩ්රාර් ඉග්හුඩ් (මොරොක්කානු අරාබි: جبل إيغود, අක්ෂර පරි. žbəl iġud pronounced [ˈd͡ʒabal ˈʔiːɣuːd]; බර්බර්: [ⴰⴷⵔⴰⵔ ⵏ ⵉⵖⵓⴷ adrar n iɣud] Error: {{Lang}}: text has italic markup (help)) යනු, මොරොක්කෝවෙහි මරාකෙෂ් නගරයට 100 කි.මි. (60 සැත) පමණ බටහිරින් සීඩී මොක්තාර් අසල පිහිටි පුරාවිද්‍යා අඩවියකි. මෙම අඩවිය 1960 වසරෙහිදී සොයාගැනීමෙහි සිට එහිදී හමුවූ හොමිනිඩේ ෆොසිල නිසා එය අවධානයට පාත්‍රව තිබුණි. මුලින්ම නියැන්දතාල් මානවයන්ගේ බවට සිතුණු මෙම ආදර්ශ , හෝමෝ සේපියන්වරුන්ගේ බවට නියමකොට වසර 300,000 ප්‍රමාණයකට වඩා පැරණි බවට කාල නිර්ණය කොට ඇත. මෙය නිරවද්‍ය නම්, පැරණිතම හෝමෝ සේපියන්වරුන්ගේ ෆොසිල නෂ්ටාවශේෂ හමුවූ ස්ථානය බවට එය පත් වෙයි.[1][2]
- ↑ සිමර්, කාල් (7 ජූනි 2017). "ඕල්ඩස්ට් ෆොසිල්ස් ඔෆ් හෝමෝ සේපියන්ස් ෆවුන්ඩ් ඉන් මොරොක්කෝ, ඕල්ටරිං හිස්ට්‍රි ඔෆ් අවර් ස්පීසිස්". නිව්යෝක් ටයිම්ස්. https://www.nytimes.com/2017/06/07/science/human-fossils-morocco.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 7 ජූනි 2017.
- ↑ කලවේ, ඉවාන් (7 ජූනි 2017). "ඕල්ඩස්ට් හෝමෝ සේපියන්ස් ෆොසිල්ස් ක්ලේම් රීරයිට්ස් අවර් ස්පීසීස් හිස්ට්‍රි". නේචර් (ජර්නලය). doi:10.1038/nature.2017.22114. සම්ප්‍රවේශය 7 ජූනි 2017.