ජෙනීලියා ඩි'සූසා
Appearance
ජෙනීලියා ද'සූසා | |
|---|---|
ජෙනීලියා ද'සූසා - 2012හිදී | |
| උපත | ජෙනීලියා ද'සූසා 5 අගෝස්තු 1987[1] මුම්බායි, මහාරාෂ්ට්ර, ඉන්දියාව |
| සක්‍රීය වසර | 2003–වර්තමානය තෙක් |
| කලත්‍රයා(යන්) | රිතේෂ් දේශ්මුක් (වි. 2012) |
| දරුවන් | 2 |
| ආගම | ක්‍රිස්තියානි ධර්මය |
ජෙනීලියා ද'සූසා (උපත 1987 අගෝස්තු 5)[1][2] ඉන්දීය ජාතික නිළියක සහ නිරූපිකාවක වේ. ඇය දකුණු ඉන්දීය සිනමාව තුළ සහ බොලිවුඩ් සිනමාව තුළින් දැකගත හැක.
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ a b "Happy Birthday Genelia!". Planet Bollywood. සම්ප්‍රවේශය 14 August 2013.
- ^ "Happy Birthday Genelia D`Souza". Patrika Group. No. 5 August 2014. සම්ප්‍රවේශය 5 August 2014.