ජෙන්සන් ඇකල්ස්
පෙනුම
ජෙන්සන් ඇකල්ස් | |
|---|---|
ඇකල්ස් 2017 සැන් ඩියේගෝ කොමික්-කොන් හි දී | |
| උපත | ජෙන්සන් රොස් ඇකල්ස් මාර්තු 1, 1978 |
| වෘත්තියs | නළුවකු, අධ්‍යක්ෂවරයකු |
| සක්‍රීය වසර | 1996–වර්තමානය |
| Spouse | ඩැනීල් හැරිස් (වි. 2010) |
| දරුවන් | 3 |
ජෙන්සන් රොස් ඇකල්ස් (උපත මාර්තු 1, 1978) යනු ඇමරිකානු නළුවකු සහ අධ්‍යක්ෂවරයෙකි. ඔහු ද සීඩබ්ලියු ජාලයේ සංත්‍රාස ෆැන්ටසි කතාමාලාවක් වන සුපර්නැචුරල් කතාමාලාවේ ඩීන් වින්චෙස්ටර්ගේ චරිතය නිරූපණය කළේ ය.