ජුහි චව්ලා

විකිපීඩියා වෙතින්
ජුහි චව්ලා
ජුහි චව්ලා, 2012
උපත13 නොවැම්බර් 1967 (1967-11-13) (වයස 56)
පන්ජාබය, ඉන්දියාව
රැකියාවActress, film producer
සක්‍රීය වසර1986–present
කලත්‍රයා(යන්)ජායි මෙහ්තා
දරුවන්2

නම - ජුහි චව්ලා

උපන් දිනය - 1967 නොවැම්බර් 13

උපන් ස්ථානය - පන්ජාබය, ඉන්දියාව

පියාගේ නම - එස්. චව්ලා

මවගේ නම - මෝනා චව්ලා

අන්වර්ථ නාම - ජූලි

උස - අඩි 5 අඟල් 3

ලග්නය - වෘශ්චික

සැමියාගේ නම - ජායි මෙහ්තා

විවාහ වූ වසර - 1997

දරුවන්ගේ නම් - දියණිය ජාන්වි, පුතු අර්ජුන්

උගත් පාසල් - මුම්බායි හි ෆෝට් කන්‍යාරාමය, සිඩෙන්හැම් විද්‍යාලය

රඟපෑ පළමු චිත‍්‍රපටය - සුල්තානත් (1986)

දිනා ගත් සම්මාන - 1989 හොඳම නවක නිළිය සඳහා වූ ෆිල්ම් ෆෙයාර් සම්මානය (ක්‍යාමත් සෙ ක්‍යාමත් ටක්)

1994 වසරේ හොඳම නිළිය සඳහා වූ ෆිල්ම් ෆෙයාර් සම්මානය හම් හේන් රාහි ප්්‍යාර් කෙ

ප‍්‍රියතම චිත‍්‍රපටය - ක්‍යාමත් සෙ ක්‍යාමත් ටක්

ප‍්‍රියතම නළුවා - අමීර් ඛාන්

ප‍්‍රියතම නිළිය - රේඛා

ප‍්‍රියතම මිතුරා - ෂාරුක් ඛාන්

ප‍්‍රියතම මිතුරිය - දියණිය ජාන්වි

ප‍්‍රියතම වර්ණය - ළා නිල්

ප‍්‍රියතම ස්ථානය - ගෝව, නිවස

ලිපිනය - 4th Floor, Veer Bhavan Opp Gout, Guest house,v Malbar Hill off Nepensea Road, Mumbai 400036, India.

"https://si.wikipedia.org/w/index.php?title=ජුහි_චව්ලා&oldid=401792" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි