ජීසස් ක්‍රයිස්ට් ඊස් රිස්න් ටුඩේ

විකිපීඩියා වෙතින්

"ජීසස් ක්‍රයිස්ට් ඊස් රිස්න් ටුඩේ" යනු ක්‍රිස්තියානි ගීතිකාවකි. 14 වන සියවසෙහි බොහීමියානු ලතින් කැරොල් ගීතයක් ලෙසින් ලියැවුනු එහි නම වූයේ සුරේක්සිට් ක්‍රිස්තුස් හෝඩී ලෙසිනි. [1] එය පාස්කු ගීතිකාවක් වන අතර ජේසුස් වහන්සේගේ උත්ථානයට‍ [2] අදාළ වෙමින් මතෙව් 28:6,[1] ක්‍රියා 2:32, 1 පේදුරු 3:18 සහ එළිදරව්ව 1:17-18 පදනම් කොට රචනා කර ඇත.[3]

ඉතිහාසය[සංස්කරණය]

"ජීසස් ක්‍රයිස්ට් ඊස් රිස්න් ටුඩේ", 14වන සියවසෙහිදී බොහීමියානු කැරොල් ගීතිකාවක් ලෙසින්, පළමුව ලතින් භාෂාවෙන් ලියන ලද්දේ "සුරේක්සිට් ක්‍රිස්තුස් හෝඩී" යන නම සහිතව, නොදන්නා රචකයෙක් විසින්, මියුනික් සහ බ්‍රෙස්ලෝ නගරයන්හිදී ලියැවුනු අත්පිටපත් ලෙසින් වෙයි.[4] ලතින් භාෂාවෙන්, එහි පැදි එකොලහක් විය.[4]

ආශ්‍රිත[සංස්කරණය]

  1. 1.0 1.1 "ජීසස් ක්‍රයිස්ට් ඊස් රිස්න් ටුඩේ". Cyberhymnal.org. සම්ප්‍රවේශය 2014-03-19.
  2. "ජීසස් ක්‍රයිස්ට් ඊස් රිස්න් ටුඩේ". ලූතරන් හිම්නල්. සම්ප්‍රවේශය 2014-03-19.
  3. පීටර්සන්, විලියම් ජේ. (2014). ද කම්ප්ලීට් බුක් ඔෆ් හිම්න්ස්. ටයින්ඩේල් හවුස්. p. 602. ISBN 1414331401.
  4. 4.0 4.1 "ජීසස් ක්‍රයිස්ට් ඊස් රිස්න් ටුඩේ". Hymnary.org. සම්ප්‍රවේශය 2014-03-19.