ජියෝවානි බැටිස්ටා ටිෆලෝ
මෙම ලිපිය අනාථ ලිපියක් වන්නේ, වෙනත් කිසිම ලිපියක් එය වෙත නොබැඳෙන බැවිනි. |
ජියාන් බැටිස්ටාවෝ ජියාන් බැටිස්ටා ටිෆලෝ ලෙස ද හැදින්වෙන මොහු (1696.03.05 – 1770.03.27) වැනිසියානු චිත්‍ර හා මුද්‍රණ ශිල්පියෙක් විය. වැනිසියානු සමුහාණ්ඩුවේ අවසාන ශ්‍රේෂ්ඨ ප්රේස්කො චිත්‍ර ශිල්පීන් අතර සැලකේ.