ජෑස් පත්‍රකලාවේදනය

විකිපීඩියා වෙතින්

ජෑස් පත්‍රකලාවේදනය.


මෙම ප්‍රවණතාව 1920 ගණන්වල ඇතිවිය. මෙම නාම භාවිතාවූයේ මෙකල පත්‍රකලාවේදනයේ ජවසම්පන්න බව සහ හොදින් නිරූපනය කල ටැබ්ලොයිඩ් ආකෘතිය නිසාය.


උතුරැ අැමරිකාව 1920 දශකයේ අැමරිකානු ඉතිහාසනසයේ වර්ණවත් පරිච්චේදනයක් ඇය සැලෙක්. මෙසේ වර්ණ වත්වූ එක් ආකාරයක් පමණ වූ පුවත් පත් තිබූ අතර ඡායාරූප බොහෝ ප්‍රමාණයක් ඇතුලු කර තිබුනි. පළවන ලෝක යුද්ධයෙන් පසු ඈ.එ.ඡ මාධ්‍ය ආකර්ශණිය රටාවකට එල බියේය. මෙම පරිච්චේදනය කෙටි වූවත් 1919 -- 24 කාලතුළ වැඩි අවධානයක් ලබාගැනුනි. ( විශේෂයෙන් නවියෝක් හි ) මෙය හරහා හොලිවුඩය, ලිංගිකත්වය,අපරාදනය ,මුදල් ආදී බොහෝ ෙක්ෂත්‍රෙය් ආවරණය කෙරිනි. මෙම ක්‍රමය යටතේ අකුරු වලින් නොව රූප වලින් පනිවිඩ ප්‍රේක්ෂකයාට ලබාදුන්නේය.

"https://si.wikipedia.org/w/index.php?title=ජෑස්_පත්‍රකලාවේදනය&oldid=97747" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි