රිජ්වේ ආර්යා ළමා රෝහල

විකිපීඩියා වෙතින්
(ජාතික ළමා රෝහල වෙතින් යළි-යොමු කරන ලදි)
නිල නාමය:ජාතික ළමා රෝහල
පැරණි නාමය:රිජ්වේ ආර්යා ළමා රෝහල
භූගෝලීය දත්ත
පිහිටුමආචාර්ය ඩැනිස්ටර් ද සිල්වා මාවත, කොළඹ 08, ශ්‍රී ලංකාව
සංවිධානය
උපස්ථාන පද්ධතියරජයේ
රෝහල් වර්ගයශික්‍ෂණ (විශේෂ)
අනුබද්ධිත විශ්වවිද්‍යාලයයකොළඹ විශ්වවිද්‍යාලය
Services
හදිසි අංශයමට්ටම I ප්‍රාදේශීය බාල චිකිත්සා ක්ෂති මධ්‍යස්ථානය
ඇඳන්912 අවසර ලත් ඇඳන් (2012 දෙසැම්බර් වන විට)
ඉතිහාසය
ආරම්භ කෙරිණි1895
Links
වෙබ් අඩවියlrh-hospital.health.gov.lk/

කට වහරේ '''නෝනා වාට්ටුව''' ලෙස හැඳින්වෙන ශ්‍රී ලංකාවේ ජාතික ළමා රෝහල එරට ඇති ප්‍රධානතම ළමා රෝහල වේ.

අතීතය[සංස්කරණය]

ක්‍රි.ව. 1895දී රිජ්වේ ආර්යා රෝහල නමින් ආරම්භ විය.

මතභේදයට තුඩුදුන් සිද්ධි[සංස්කරණය]

හම්දී ෆස්ලීන් දරුවාගේ මියයෑම[සංස්කරණය]

වකුගඩු ආශ්‍රිත ශල්‍යකර්මයකින් පසු විෂබීජයක් ශරීරගත වීම හේතුවෙන් රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිට 2023 ජුලි මස 27 දින ජීවිතක්ෂයට පත්විය[1]

එම දරුවාගේ වකුගඩු ආශ්‍රිත රෝගී තත්ත්වයක් පවතින බවට වෛද්‍යවරුන් විසින් හඳුනාගෙන තිබූ අතර, වම් වකුගඩුව ඉවත් කළ යුතු බවත් දකුණු වකුගඩුව නීරෝගී තත්ත්වයේ පවතින බවත් වෛද්‍යවරුන් හඳුනාගෙන තිබූ බව වාර්තා වී ඇත.

කෙසේවෙතත් නීරෝගී දකුණු වකුගඩුවත් ශල්‍යකර්මය අතරතුර ඉවත් වී ඇති බවට වෛද්‍යවරුන් පසුව ප්‍රකාශ කළ බව මව්පියන් සඳහන් කරයි.

වකුගඩු දෙකම නොමැති වීම හේතුවෙන් වකුගඩුවක් බද්ධ කිරීම සිදුකරන තෙක් රුධිර කාන්දුකරණ ප්‍රතිකාර සඳහා යොමු කර සිටි දරුවා, විෂබීජයක් ශරීරගත වීමෙන් මියගොස් තිබේ.

ආශ්‍රිත ලිපි[සංස්කරණය]

මුලාශ්‍ර[සංස්කරණය]

  1. ළමා රෝහලේ සැත්කමෙන් මියගිය දරුවාගේ අවසන් කටයුතු අද (adaderana.lk)
"https://si.wikipedia.org/w/index.php?title=රිජ්වේ_ආර්යා_ළමා_රෝහල&oldid=570843" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි