ජ්‍යාය (අහස්යානාව)
Jump to navigation
Jump to search
වායුගතික විද්‍යාවෙහි, ජ්‍යාය යන්නෙන් අදහස් වන්නේ වාපතක හරස්කඩෙහි අවර දාරය සහ නා දාරයෙහි වක්‍රතාවයෙහි මධ්‍යය යා කරන අතාත්වික රේඛාවයි. ජ්‍යාය දිග යනු අවර දාරය හා ජ්‍යාය නා දාරය ඡේදනය කරන නා දාරයෙහි ලක්ෂ්‍යය අතර දිග වෙයි.[1]
ආශ්‍රිත[සංස්කරණය]
- ↑ ක්ලැන්සි, එල්.ජේ. (1975), එයරොඩයිනමික්ස්, ඡේදය5.2, පිට්මන් ප්‍රකාශක සමාගම, ලන්ඩනය. ISBN 0-273-01120-0