ජසින්ඩා ආර්ඩන්ගේ ඉල්ලාඅස්වීම
පෙනුම
2022 වසරෙහිදී ආර්ඩන් | |
| වේලාව | 1:00 පව(NZDT, UTC+13:00) |
|---|---|
| කාලසීමාව | දින 6 (සම්පූර්න සංක්‍රාන්තිය) |
| දිනය | 19–25 ජනවාරි 2023 |
| Venue | නේපියර් යුද්ධ ස්මාරක මධ්‍යස්ථානය |
| පිහිටුම | නේපියර්, හෝක්ස් බේ |
| හේතුව | වෘත්තීය අතෘප්තතාව |
| සහභාගිවන්නන් | ජසින්ඩා ආර්ඩන් ක්‍රිස් හිප්කින්ස් සින්ඩී කීරො |
නවසීලන්තයෙහි 40වන අග්‍රාමාත්‍යවරයා සහ කම්කරු පක්ෂයෙහි නායකයා ලෙසින් ජසින්ඩා ආර්ඩර්න්ගේ ඉල්ලාඅස්වීම ප්‍රකාශයට පත්කෙරුනේ නේපියර්, හෝක්ස් බේ හී පිහිටි යුද්ධ ස්මාරක මධ්‍යස්ථානයෙහි ආර්ඩන් විසින් 2023 ජනවාරි 19 දිනදී පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවකදීය.