ජර්මානු ජාතිකත්වය තහවුරුකිරීම සඳහා රයිෂ් කොමසාරිස්

විකිපීඩියා වෙතින්
රයිෂ්ගවු වාර්තලන්ඩ් තුල ජනතාව පදිංචි කරවීම සඳහා ලොව පුරා ප්‍රදර්ශණය කරවූ ජර්මානු නැවත පදිංචි කරවීම පිණිස ප්‍රචාරණ පෝස්ටරයක්

ජර්මානු ජාතිකත්වය තහවුරුකිරීම සඳහා රයිෂ් කොමසාරිස් (ජර්මන්: රයිෂ්කොමිසාර් ෆියුර ඩි ෆෙස්ටිගුන්ග් ඩොයිට්චන් ෆර්ක්ටොම්, RKF, RKFDV) යනු, නාසි ජර්මනියෙහි නිලයක් වන අතර, එම තනතුර දරන ලද්දේ රයිෂ්ෆියුරර්-එස්එස් හෙන්රිෂ් හිම්ලර් විසිනි.