ජනමාධ්‍ය පාසල් - ඒවායේ කාර්යය පිළිබදව විවාදය

විකිපීඩියා වෙතින්
මෙම ලිපිය වෙනත් බසකින් ගත් ඍජු පරිවර්ථනයකි.
සිංහල සහ ලාංකික සංකල්ප වලට ගැලපෙනසේ සංස්කරණයට දායකවන්න.
(එසේ නොමැති නම් මෙම ලිපිය අදාලවන සංස්කෘතිය හෝ ප්‍ර දේශය ලිපි සිරසෙහි හෝ ලිපිය ආරම්භයේ සඳහන් කරන්න)

ජන මාධ්‍ය පාසල් පිළිබද ප්‍රසිද්ධතම විවේචනය මයිකල් ලුවිස්ගේ ‘ද නිවී රිපබ්ලප් ‘ (1993) කෘතියේ අඩංගුය. ජනමාධ්‍ය පාසල මගේ මනස විනාශ කලා ඔහු පවසයි. මේරිලන් විශ්ව විද්‍යාලයේ ජනමාද්‍ය විද්‍යාලයේ අංශාදිපත රිස් ක්ලෙයරිල් - අැමරිකන් ජර්නලිසන් රිවිවි හි මෙම අදහස දැඩිව විවේචනය කලේයේය. මෙම අදහස් පසුව ක්‍රොනිකල් ඔෆ් හයර් එඩ්ඩියුෙක්ශන් කොලොම්බියා ජර්නලසන් රිවිවු සහ ක,රිස්තයන් සියස් මොනටර් සගරාවල කති බහට ලක්විය. ජැක් ශාපර් විසන් සෙලෙට් සගරාවට ලියු ජනමාද්‍ය පාසල රැක ගත හැකද, යන ලිපයේ ජනමාද්‍ය අධ්‍යාපනය සදහා විකල්ප ඉදිරිපත් කෙරිනි. ද ඕස්ට්‍රේලයින්හි පලවූ ලිපයක ජනමාද්‍ය පාසලක අත්‍යවශ්‍ය ලක්ෂණ සාකච්චා කර ඇත.


ජනමාද්‍ය පාසල් අන්තර්ජාලයේ දී සසුන්ගේ දැඩි විවේචනනයට ලක්ව ඇත.


ජනමාද්‍ය අධ්‍යාපනය පිළිබදව විවිධ මතිත මතාන්තර බිහිවී ඇත්තේ නූතන පුවත් මාධ්‍ය සම්මත සහ අගගයන් පිළිබදව පවතින විවේචන නිසාය මේ සම්බන්ධයෙන් ක්‍රියාකාරී ජනමාද්‍ය වේදය පිළිබදව ජන අායතනයේ අද්‍යක්ෂක යාන් සැපර් අදහස් පල කර ඇත. , ඕස්ට්‍රේලයාවේ මහාචාර්ය ෙඡාන් හෙනහැම්මට් ට අනුව ජනමාද්‍ය අධ්‍යාපනය ගුනාත්මක බව පහල වැටීමට හේතු නම් ආශාවක් නොමැති වී වීම සහ විශ්ව විද්‍යාලව වල පිරිවැය කපා හැරීමය. කැනඩායවේ ඔටෝවා සිටිසන්හි මාක් ඇන්ඩසන්ම පවසන්නේ ම රැකියා වේදී ව්‍යාපාර ජන මාද්‍ය වේදනය ඉගෙන ගැනිමට වඩා එය පාසලේදී ඉගැන්වීමට සුඳුසු බවය.