ජගත් වන්නිආරච්චි

විකිපීඩියා වෙතින්

ජගත් වන්නිආරච්චි ප්‍රාදේශීය කලා ශිල්පියෙකි. විහාරස්ථාන ආශ්‍රේය ශිල්ප කලා නිර්මාණයෙහිලා පළපුරුද්දක් ඇති හෙතෙම 1980 දශකයේ රෙජිෆෝම් කැටයම් ශිල්පියකු හැටියට ද එනමල් නාමපුවරු පින්තාරුකරණයෙහිලා ද සම්බන්ධ විය.

"https://si.wikipedia.org/w/index.php?title=ජගත්_වන්නිආරච්චි&oldid=469247" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි