ඡන්දවේදය - ඡන්ද විද්‍යාව
Jump to navigation
Jump to search
ව්‍යාකරණ, ශෛලිය, සංගතිය, ස්වාස්ථය හෝ අක්ෂර වින්‍යාසය අරභයා මෙම පිටුව විෂයයෙහි පිටපත-සංස්කරණය සිදු කිරීම අවශ්‍ය බව පෙනේ. එය සංස්කරණය කිරීමෙන් ඔබ හට උපකාර විය හැක. |
ඡන්දවේදය - ඡන්ද විද්‍යාව
ඡන්ද විද්‍යාව යන- මැතිවරණ පළිබද සංඛ්‍යානමය විශ්ලේෂණයයි. වරස කිහිපයක ඡන්ද ප්‍රතිඵල,මහජන මත විමිසුම්, ප්‍රචාරාත්මක වියදම් ආදී තොරතුරු සහ සංඛ්‍යානමය දත්ත මෙහදී ප්‍රයෝජන ගැනේ. පැරණි මැතිවරණ පළිබද විද්‍්‍යාත්මක විශ්ලේෂණය යන අදහසින් මෞ යෙදුම නර්මාණය කලේ එක්සත් රාජධානිය ඉතිහාසඥයෙකු වූ R.B මැකලම් විසින් 1952 දීය. බ්්‍රතාන්්‍ය විද්වත් සාහිත්‍යයේ මෙම යෙදුම භාවිතා වේ.
ඡන්ද වේදයේ විවිධ ප්‍රභේද පවතියි. විශේෂයෙන් අනාවැකි සදහා නොව වර්තමානය සදහා මැතිවරණ ප්‍රතිඵල විශ්ලේෂණයේ දී මෙම ප්‍රභේද අදාල වේ. උදාහරණයක් ලෙස ගැලගර් දර්ශකය මැතිවරණයක අසාමානුපාතිකබව මනියි.