චෙල්සී පාපන්දු සමාජය

විකිපීඩියා වෙතින්

චෙල්සී පාපන්දු සමාජය යනු, ලන්ඩනයේ, ෆුල්හැම් හී පාදකව ඇති, ඉංග්‍රීසි පාපන්දු සමාජයකි. 1905 දී ඇරඹී ඇති ඔවුහූ, ප්‍රිමියර් ලීගයෙහි ක්‍රීඩා කරන අතර, ඔවුන්ගේ ඉතිහාසයෙහි බොහෝ කාලයක් ඉංග්‍රීසි පාපන්දු ක්‍රීඩාවෙහි ඉහළ ස්තරයෙහි රැඳී සිට ඇත.

චෙල්සී
සම්පූර්ණ නමචෙල්සී පාපන්දු සමාජය
අපනාමය(න්)ද බ්ලූස්, ච පෙන්ෂනර්ස්
ආරම්භ කෙරුණේ10 මාර්තු 1905; වසර 119 ක් පෙර (1905-03-10)[1]
ක්‍රීඩාපිටියස්ටැම්ෆර්ඩ් බ්‍රිජ්,
ෆුල්හැම්, ලන්ඩනය
ක්‍රීඩාපිටියේ ධාරිතාව41,837[2]
අයිතිකරුරෝමන් ඇබ්‍රමෝවිච්
සභාපතිබෲස් බක්
කළමනාකරුජොසේ මවුරින්හෝ
ලීගයප්‍රිමියර් ලීගය
2013–14ප්‍රිමියර් ලිගය, 3වන
වෙබ් අඩවියසමාජ මුල් පිටුව
සියරට වර්ණ
බැහැර වර්ණ
තෙවන වර්ණ

අධෝසටහන්[සංස්කරණය]

  1. "ටීම් හිස්ට්‍රි – ඉන්ට්‍රඩක්ෂන්". චෙල්සී පාපන්දු සමාජය නිල වෙබ් අඩවිය. සම්ප්‍රවේශය 11 මැයි 2011.
  2. "ක්ලබ් ඉන්ෆොර්මේෂන්". චෙල්සී පාපන්දු සමාජය නිල වෙබ් අඩවිය. සම්ප්‍රවේශය 23 පෙබරවාරි 2012.
"https://si.wikipedia.org/w/index.php?title=චෙල්සී_පාපන්දු_සමාජය&oldid=326807" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි