චෙල්සී පාපන්දු සමාජය
Appearance
චෙල්සී පාපන්දු සමාජය යනු, ලන්ඩනයේ, ෆුල්හැම් හී පාදකව ඇති, ඉංග්‍රීසි පාපන්දු සමාජයකි. 1905 දී ඇරඹී ඇති ඔවුහූ, ප්‍රිමියර් ලීගයෙහි ක්‍රීඩා කරන අතර, ඔවුන්ගේ ඉතිහාසයෙහි බොහෝ කාලයක් ඉංග්‍රීසි පාපන්දු ක්‍රීඩාවෙහි ඉහළ ස්තරයෙහි රැඳී සිට ඇත.
සම්පූර්ණ නම | චෙල්සී පාපන්දු සමාජය | |||
---|---|---|---|---|
අපනාමය(න්) | ද බ්ලූස්, ච පෙන්ෂනර්ස් | |||
ආරම්භ කෙරුණේ | 10 මාර්තු 1905[1] | |||
ක්‍රීඩාපිටිය | ස්ටැම්ෆර්ඩ් බ්‍රිජ්, ෆුල්හැම්, ලන්ඩනය | |||
ධාරිතාව | 41,837[2] | |||
අයිතිකරු | රෝමන් ඇබ්‍රමෝවිච් | |||
සභාපති | බෲස් බක් | |||
කළමනාකරු | ජොසේ මවුරින්හෝ | |||
ලීගය | ප්‍රිමියර් ලීගය | |||
2013–14 | ප්‍රිමියර් ලිගය, 3වන | |||
වෙබ් අඩවිය | සමාජ මුල් පිටුව | |||
| ||||
අධෝසටහන්
[සංස්කරණය]- ^ "ටීම් හිස්ට්‍රි – ඉන්ට්‍රඩක්ෂන්". චෙල්සී පාපන්දු සමාජය නිල වෙබ් අඩවිය. සම්ප්‍රවේශය 11 මැයි 2011.
- ^ "ක්ලබ් ඉන්ෆොර්මේෂන්". චෙල්සී පාපන්දු සමාජය නිල වෙබ් අඩවිය. සම්ප්‍රවේශය 23 පෙබරවාරි 2012.