චෙර්
පෙනුම
චෙර් | |
|---|---|
1970 දශකයේ ඇගේ ජනප්‍රිය ඡායාරූපයක් | |
| Born | චෙරිලින් සාර්කිෂියන් මැයි 20, 1946 |
| Other names |
|
| Occupations |
|
| Years active | 1963 – වර්තමානය |
| Spouses |
|
| Children | |
| Parents |
|
| Awards | සම්පූර්ණ ලැයිස්තුව |
| සංගීත වෘත්තිය | |
| ප්‍රභේද | |
| වාද්‍ය භාණ්ඩ | Vocals |
| ලේබල | |
| සම්බන්ධිත රඟපෑම් |
|
| වෙබ් අඩවිය | cher.com |
චෙර් (උපත චෙරිලින් සාර්කිෂියන්; මැයි 20, 1946) යනු ඇමරිකානු ගායිකාවක, නිළියක සහ රූපවාහිනී නිවේදිකාවකි. මාධ්‍ය තුළ සාමාන්‍ය ව්‍යවහාරයේ පොප් දෙවඟන ලෙස හැඳින්වෙන ඇය, පුරුෂ මූලික ක්ෂේත්‍රය තුළ ස්ත්‍රී ස්වාධීනත්වය සංකේතවත් කළා ය.