චීන කොමියුනිස්ට් පක්ෂයෙහි සභාපතිවරයා
Jump to navigation
Jump to search
![]() | මෙම ලිපිය කිසිදු මූලාශ්‍රයක් උපුටා දක්වන්නේ නැත. කරුණාකර මෙම ලිපිය විශ්වාස කළ හැකි මූලාශ්‍ර උපුටා දක්වනවමින් වැඩි දියුණු කිරීමට උදව් වන්න. මූලාශ්‍ර රහිත කරුණු අභියෝගයට ලක්වීමට හා මකා දැමීමට ඉඩ ඇත. (නොවැම්බර් 2012) |
චීන කොමියුනිස්ට් පක්ෂයේ සභාපති | |
---|---|
පූර්ව දේශපාලන තනතුර | |
![]() චීන කොමියුනිස්ට් පක්ෂයේ ලාංඡනය | |
පුර්වප්රාප්තිකයා | මහා ලේකම් |
අනුප්‍රාප්තිකයා | මහා ලේකම් |
පළමු නිලධාරකයා | චෙං දූසොවු |
අවසන් නිලධාරකයා | හූ යඕබාං |
ශෛලිය | චූසී(主席) |
නිල නිවහන | චුංඤංහායි |
පත්කරන්නා | මධ්‍යම කාරක සභාව |
නිලය ඇරඹුනේ | 1922 20 මාර්තු 1943 |
නිලය අවසන්වූයේ | 1925 1 සැප්තැම්බර් 1982 |
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සභාපති (සරල චීන: 中国共产党中央委员会主席; සම්ප්‍රදායික චීන: 中國共產黨中央委員會主席; පින්යින්: Zhōngguó Gòngchǎndǎng Zhōngyāng Wěiyuánhuì Zhǔxí) යනු, චීන කොමියුනිස්ට් පක්ෂයේ (CPC) ප්‍රධානියා විය. 1982දී, මධ්‍යම කාරක සභාවේ මහා ලේකම් තනතුර වෙතින්, මෙම තනතුර අනුප්‍රාප්ත කෙරිණි.