චීනාඩි
Jump to navigation
Jump to search
සම්භවය ඇතිවූ රට | ![]() |
---|---|
පිතෘත්වය | Chinese martial arts |
ඔලිම්පික් ක්‍රීඩාව | No |
චීනාඩි, චීනා ඩි හෙවත් චීන අඩි යනු මේවන විට නොපවතින්නා වූ තරමට දුලභවීඇති ලක්දිව පැවත් ආත්මාරක්‍ෂක සටන්ක්‍රමයකි.
ආරම්භය[සංස්කරණය]
ක්‍රි.ව. 17වන සියවසේදී පමණ ලක්දිව සංචාරයකල චීන භික්ෂූන් ඇසුරින් මුලිම මෙය බිහිවූ බව සැලකේ[1]. පසුව චීන වෙළෙඳුන් විසින්ද පෝෂණය වූ බවට සැලකෙන මෙම ශිල්පයට ඉන්දියානු සටන්ක්‍රමවල ඇතැම් කොටස්වලින් සෑදුණු මිශ්‍ර බව සැලකේ.
අතීතයේදී මත්ද්‍රව්‍ය භාවිතා කළ පුද්ගලයින් තම මැරකම් පෙන්වීමට චීනඩි භාවිතා කර ඇති හෙයින් මෙය 'කුපාඩි සෙල්ලම' වශයෙන්ද හඳුන්වා ඇත[තහවුරු කරන්න].
මූලාශ්‍ර[සංස්කරණය]
- ↑ "Galle Art Trail Festival - feast for mind and heart" (PDF). The Island. 23 October 2008. Retrieved 20 May 2012.