චීනයෙහි අබිං වල ඉතිහාසය

විකිපීඩියා වෙතින්

චීනයෙහි අබිං වල ඉතිහාසය ඇරඹුනේ 7වන සියවසෙහි වෛද්‍යමය අරමුණු සඳහා අබිං භාවිතා කිරීමත් සමගය. දුම්පානය කිරීම සඳහා දුම්කොල සමග අබිං මිශ්‍ර කිරීම, 17වන සියවසෙහිදී අග්නිදිග ආසියාවෙන් පැතිර යාමත් සමගම අබිං සඳහා මහත් ඉල්ලුමක් ජනිත විය.[1]

1729 වසරෙහිදී පළමුවන අබිං-විරෝධී ආඥාව පනවන විටදී, චීනය තුලට වාර්ෂීක අබිං ආනයනය පෙට්ටි 200 කට සීමාව තිබිණි [1]. [2]

  1. 1.0 1.1 එබ්රි 2010, p. 236.
  2. කෙස්වික් & වෙදර්ඕල් 2008, p. 65.