චීනචට්ටි උයන භාජන

විකිපීඩියා වෙතින්
චීනචට්ටි ඇතිලියක්.

චීනචට්ටි උයන භාජන (ඉංග්‍රීසි:  Cast-iron cookware).

ඉතිහාසය[සංස්කරණය]

An American cast-iron Dutch oven, 1896

සෞඛ්‍යමය බලපෑම්[සංස්කරණය]

American Dietetic Association විසින් සිදුකරන ලද අධ්‍යයනයකට අනුව, චීනචට්ටි උයන භාජන භාවිතයෙන් ආහාර පිසීම හේතුකොට ගෙන සැලකිය යුතු යකඩ ප්‍රමාණයක් ආහාර වලට එකතුවිය හැකි බව සොයාගෙන තිබේ. එම ප්‍රමාණ ආහාර වර්ගය, ඒවායේ ආම්ලික තාවය, ඒවායේ ජල අන්තර්ගතය, කොපමණ වේලාවක් පිසින ලද්දේ ද යන්න සහ උයන භාජනය කොපමණ පැරණි ද යන අගයන් මත වෙනස් වනු දැකිය හැක. spaghetti sauce වලදී යකඩ අගය සියයට 845 කින් (0.61 mg/100g සිට 5.77 mg/100g දක්වා) වැඩිවූ මුත් අනෙකුත් ආහාර වර්ග සඳහා ඊට අඩු අගයන් දක්නට ලැබී ඇත; උදාහරණ ලෙස, cornbread සඳහා එය සියයට 28 ක් (0.67 සිට 0.86 mg/100g දක්වා) පමණක් විය.[1]

Anemics, සහ යකඩ ඌනතාවයෙන් පෙළෙන්නන් හට මෙය බොහෝ සේ උපකාරී විය හැකි ගුණාංගයකි.[2] එනමුත් hemochromatosis (iron overload, bronze disease) සහිත පුද්ගයින් චීනචට්ටි උයන භාජන භාවිතයෙන් ඈත්විය යුතු යැයි සැළකේ.[3]

America's Test Kitchen විසින් පවත්වනු ලැබූ පර්යෙෂණ වලට අනුව, පදම් නොකළ චීනචට්ටි උයන භාජන (unseasoned cast iron skillet), යකඩ සැළකිය යුතු ප්‍රමාණයක් (10.8 mg/100g), tomato sauce එකකට එක් කළ නමුත් පදම් කළ චීනචට්ටි උයන භාජන එක් කළේ ඉතා සුළු අගයක් පමණි.[4]

පදම් කිරීම[සංස්කරණය]

පිරිසිදු කිරීම[සංස්කරණය]

ආශ්‍රිත ලිපි[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "Techniques for Restoring an old Cast-Iron Skillet". 2015-11-07. සම්ප්‍රවේශය December 30, 2007.
  2. Geerligs, PD; Brabin, BJ (August 2003). "Food prepared in iron cooking pots as an intervention for reducing iron deficiency anemia in developing countries: a systematic review". J Hum Nutr Diet. 16 (4): 275–81. doi:10.1046/j.1365-277x.2003.00447.x. PMID 12859709.
  3. Patel, Kamal (June 8, 2016). "Are cast iron pans unsafe?". Examine.com. සම්ප්‍රවේශය November 26, 2018.
  4. "The Truth About Cast Iron". America's Test Kitchen. සම්ප්‍රවේශය 14 December 2020.

භාහිර සබැඳි[සංස්කරණය]

චීනචට්ටි උයන භාජන හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත

"https://si.wikipedia.org/w/index.php?title=චීනචට්ටි_උයන_භාජන&oldid=566797" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි